දේශීය

පැමිණිලි බාර ගැනීමට මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘත වෙයි

(UTV | කොළඹ) –  උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘත කර තැබීමට  පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් අනුව මෙය ක්‍රියාවට නැංවෙන අතර , පහත සඳහන් දුරකතන අංකයන්ගෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැක.

Related posts

ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන තීරණයක්

Mohamed Dilsad

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

පොලිස් ලොක්කන් කිහිපදෙනෙක්ට හදිසියේම ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment