ක්‍රීඩා

T 20 ලෝක කුසලානයත් කල් යන ලකුණු

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය  හේතුවෙන් මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන පිරිමි තරගාවලිය කල් දැමීම පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ අවධානය යොමු වී තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඔවුන් තවමත් කිසිදු එකගතාවකට පැමිණ නොමැති බවයි හෙළිවන්නේ.

Related posts

හෙට තරඟය තිරිමාන්නට අහිමිවෙයිද?

Mohamed Dilsad

එළඹෙන 20 – විස්ස තරඟාවලියේ සංචිතය මෙන්න

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය යළිත් අවිනිශ්චිත තත්ත්වයක

Mohamed Dilsad

Leave a Comment