දේශීය

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

(UTV | කොළඹ) – වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අප්‍රේල් මස 10 වනදා දක්වා අවලංගු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related posts

නව රේගු අධ්‍යක්ෂවරයෙක් පත් කරයි

Mohamed Dilsad

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

Mohamed Dilsad

Leave a Comment