විදෙස්

අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ පමණක් 600 කට කොරෝනා

(UTV | කොළඹ) – අමෙරිකානු ආරක්ෂක හමුදාවේ 280 දෙනෙක්ට මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක හමුදාවන් හි සේවයේ නියුතු නිලධාරින් 53 දෙනෙක්ට පමණක් ඊයේ දිනයේ දී කොරෝනා වෛරසය වැලදී තිබු අතර දිනක් තුලදී එය 280 දක්වා ඉහළ ගොස් ඇති බව අදාළ වාර්තා සඳහන් කරයි.

අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල පමණක් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 600 ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

Leave a Comment