දේශීය

මුඛ ආවරණ පිලිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – මුඛ ආවරණ පිලිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යාංශය පවසන්නේ මුඛ ආවරණය නිර්දේශ කර ඇත්තේ රෝගීන් යැයි සැකකරන පුද්ගලයන්ට, ඔවුන් ඇසුරු කරන පුද්ගලයන්ට, රෝගීන් රැකබලා ගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට බවයි.

Related posts

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට තවත් සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment