ක්‍රීඩා

IPL තරඟාවලිය අවලංගු කිරීමේ සුදානමක්

(UTV | ඉන්දියාව) – 2020 ඉන්දීය පී‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අවලංගු කිරීමට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ලබන අප්‍රේල් 15 වැනිදා දක්වා IPL තරඟාවලිය කල් දැමීමට මීට පෙර තීරණය කෙරුණත් ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැනීමත් සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් හෝ සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.

Related posts

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

පාකිස්තානයේ සහ චැඩ් රාජ්‍යයේ FIFA සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

21 වන ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

Leave a Comment