දේශීය

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ලබා දීමට පියවර

(UTV |කොළඹ ) – විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ලබන 2 වැනි දා මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති බව එහි ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේය.

මේ වනවිට වැටුප් ලබන විශ්‍රාමිකයින් සංඛ්‍යාව හය ලක්ෂ හතලිස් දහසකට අධිකය.

Related posts

ලාංකිකයා කෘර ලෙස මරා දැමූ පාකිස්තානුවෝ 100ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සජබ සහ එජාප ය අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ගොවීන්ගේ ඉන්ධන සහනාධාරය ගැනත් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment