විදෙස්

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

(UTV | නවසීලන්තය) – නවසීලන්තය තුළ කොරොනා අසාදිතයින් 205 දෙනෙකු හදුනාගැනීමත් සමඟ එරට තුළ අද (25) හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නවසිලන්ත ජාතික හදිසි කලමණාකරන ඒජන්සිය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

 

Related posts

ඉන්දියාවේ ක්‍රියාකලාපයට චීනයේ විරෝධය

Mohamed Dilsad

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

ඇමෙරිකාව සහ චීනය යළි එක් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment