විදෙස්

ඉන්දියාවේ ක්‍රියාකලාපයට චීනයේ විරෝධය

(UTV| මාලදිවයින) – ඉන්දියාවේ ක්‍රියාකලාපය කෙරෙහි චීනය විරෝධය පළ කර තිබේ.

ඒ මාලදිවයිනේ උද්ගතව ඇති දේශපාලන අර්බුදයට ඉන්දියාව මැදිහත්වීම සම්බන්ධයෙනි.

චීනය පවසා ඇත්තේ මාලදිවයිනේ අභ්‍යන්තර අර්බුදය විසඳාගැනීමට මැදිහත්කරුවෙකු අවශ්‍ය නොවන අතර, එය ඔවුන්ටම විසඳා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

මාලදිවයිනේ විපක්ෂය කළ ඉල්ලීමකට අනුව මෙම දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඉන්දියාව මැදිහත්වීමට සූදානම් වන බව විදෙස් වාර්තා  කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්

Mohamed Dilsad

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් : WHO ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

ක්‍රිස් ගේල්ට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment