දේශීය

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සැලැස්මක් අද සිට

(UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) සිට ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීති කාලය තුළ ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහන මාර්ගවල ගමන් කිරීමට අවසර ලබා දී තිබේ.

Related posts

මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන නැවතත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ජනපතිගේ මීළඟ ඉලක්කය

Mohamed Dilsad

Leave a Comment