දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

(UTV | කොළඹ) – කොළඹ, ගම්පහ,  පුත්තලම යන දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 සදහා පනවා තිබූ ඇඳිරි නීතිය ටික මොහොතකට පෙර එනම් දහවල් 02.00 ට නැවත ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරු අතර එය ලබන 27 වන සිකුරාදා පෙරවරු 06.00 දක්වා ක්‍රියාත්මක වේ.

Related posts

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Mohamed Dilsad

කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රින් මෙතනින්

Mohamed Dilsad

ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment