දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
_______________________________

කොරෝනා ආසාදිතයන් 94 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ තවත් රෝගීන් තිදෙනෙක් හමුවීමත් සමග මෙලෙස රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගිය බවයි.

Related posts

ලොකුළූණු බද්ද රුපියල් 39කින් පහළට

Mohamed Dilsad

පොලිස් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 15නෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

Leave a Comment