ප්‍රමුඛ පුවත 1

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

(UTV| කොළඹ) – 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සභාවට පැමිණියේය.

ඒ පස්වරු 2ට පමණය.

මෙය වත්මන් රජයේ 05 වන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 73 වන ජාතික අයවැයයි.

අයවැය කතාව ආරම්භ කරමින් අමාත්‍යවරයා පැවසුවේ පැවතී දේශපාලන අවතාවරභාවය හේතුවෙන් කල් දැමුණු අයවැය ඉදිරි සන්වර්ධන් වැඩ පිළිවෙල ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන බවයි.

මේ වන විට ඉදිරි කාලය සඳහා වූ අයවැය යෝජනා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරමින් සිටී.

2019 අයවැය පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින්

[ot-video][/ot-video]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපදා වලින් මියගිය පිරිස අතර පාසල් සිසුන් 44ක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල

Mohamed Dilsad

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment