ප්‍රමුඛ පුවත 1

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

(UTV| කොළඹ) – මෙරට සංචාරක හෝටල්වල රැදී සිටි සංචාරකයන් රැසක් මේ වන විට මෙරටින් පිටවීමට පැමිණීම නිසා කටුනායක ගුවන්තොටුපලින්

ශ්‍රී ලංකාවේ සංචාර කිරීමට බලාපොරොත්තු වෙන් සිටි විදෙස් සංචාරකයින් හෝටල් වෙන් කර ගැනීම් රැසක් මේ වන විට අවලංගු කරමින් සිටින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ලොව ප්‍රසිද්ධියක් දරා සිටි සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ මෙරට සංචාරක ක්‍ෂේත්‍රයට දැඩි තර්ජනයක් වන බව සංචාරක  විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති නියමයෙන් ෆේස්බුක් තහනම අවසන්

Mohamed Dilsad

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

Mohamed Dilsad

රුපියලේ අගය පහතට

Mohamed Dilsad

Leave a Comment