ප්‍රමුඛ පුවත 1

පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

(UTV| කොළඹ) –  පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ එම ස්ථාන දිනෙන් දින විනාශයට පත්වීම වැලැක්වීම සඳහායි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතා පැවසුවේ මෙමගින් පුරාවිද්‍යා ස්ථාන විනාශවීම වැළැක්වීම සඳහා නව අණ පනත් සකස් වනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මන්නාරමේ තවත් සමූහ මිණී වලක්දැයි සැකයක් අධිකරණ නියෝගයකින් කැනීම් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment