ප්‍රමුඛ පුවත 1

උෂ්ණාධික කාලගුණ තත්ත්වය තව මාස 02 ක් පවතී.

(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ඉදිරි මාස 02 තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියි.

සුළගේ වේගය අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවත්, ඒ අනුව මැයි මාසයේ නිරිතදිග මෝසම සක්‍රිය වන තුරු මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසකට වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

දුම්රිය වර්ජනය පසු දුම්රිය ධාවනය යලි යථා තත්වයට

Mohamed Dilsad

මහබැංකු අධිපති ධූරයෙන් ඉවත් වීමට සුදානමින්

Mohamed Dilsad

Leave a Comment