ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසකට වැසිබර කාලගුණයක්

(UTV|කොළඹ) –  අද දිනයේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේ මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරුවේ විටින් විට මද වැසි පැවතිය හැක.

හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක් දක්වා වූ තරමක තද සුළං ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික මදුරු මර්දන සතිය අප්‍රේල් මස 03 දා සිට 09 දා දක්වා

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන අපි අවධානයෙන් – මානව හිමිකම් කවුන්සිලය කියයි

Mohamed Dilsad

ජනපති වෙනුවෙන් උපහාර උළෙලක්

Mohamed Dilsad

Leave a Comment