ප්‍රමුඛ පුවත 1

ජනපති වෙනුවෙන් උපහාර උළෙලක්

 

(UTV | කොළඹ) – ජනාධිපතිධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් අද (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ පස් වසරක සේවා කාලය ඒ අනුව ලබන 16 වදායින් පසු අවසන් වේ.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහි නිලධාරීන් ඇමතීමටද නියමිත අතර එම උපහාර පිදීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

මාතලේ සිද්ධියේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විපක්ෂ නායකයා ඇතුළු පක්ෂ නායකයින් යළි රැස්වේ

Mohamed Dilsad

Leave a Comment