ප්‍රමුඛ පුවත 1

පොලිස් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 15නෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පොලිස් ඇඳිරිනීතිය පැවැති අවස්ථාවේදී මාරවිල, නාත්තන්ඩිය, මහවැව, හත්තිනිය හා කටුනේරිය යන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානවල සිටි 15 දෙනෙකු අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය සදහන් කරයි.

මෙම සැකකරුවෝ මාරවිල පොලිස් වසම තුළ පදිංචිකරුවෝ වෙයි.

ඇඳීරිනීතිය ක්‍රියාත්මක වෙමින් තිබු අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා කාළය තුළදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මන්ත්‍රී විමල් වීරවංශ රක්ෂිත බන්ධනගාර ගත කෙරේ

Mohamed Dilsad

යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment