ප්‍රමුඛ පුවත 1

යාන්ත්‍රික කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙය වන විනාශය වැළැක්වීමේ අරමුණින් ගත තීරණයක් වන අතර පරිසර විෂය භාර අමාත්‍යවරයා වශයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (18) කැබිනට් මණ්ඩලයෙ වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මේ වනවිට යාන්ත්‍රික කියත් 82,000 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

Mohamed Dilsad

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට කඩිනම් පියවර – ජනපති

Mohamed Dilsad

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

Mohamed Dilsad

Leave a Comment