ප්‍රමුඛ පුවත 1

මිලියන දෙකකට ආසන්න හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කටුබැද්ද ප්‍රදේශයේ රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) උදෑසන මෝටර් රථයකින් අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු පිලියන්දල – මඩපාත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂයෙන් ඈත් වි සිටින අයට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

2019 – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470 යි..

Mohamed Dilsad

දිගන ප්‍රදේශයේ සාමය සමඟිය ආරක්‍ෂා කරන මෙන් ඇමති රිෂාඩ් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment