ප්‍රමුඛ පුවත 1

2019 – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470 යි..

(UTV| කොළඹ) – අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වන බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොස්කොළ ක්‍රෝටන් කොළ නිසා දකුණු පළාත් සභාව උණුසුම්

Mohamed Dilsad

විපතට පත් ජනතාවට සහනාධාර බෙදීමට පාකිස්තානය මහා කොමසාරිස් කාර්යාලයේ සහය

Mohamed Dilsad

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment