ප්‍රමුඛ පුවත 1

පක්ෂයෙන් ඈත් වි සිටින අයට සජිත්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පවසන්නේ විවිධ මතවාදයන් සාකච්ඡා මගින් විසඳා ගැනීමට කටයුතු කළ හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පැවිදි හඬ සත්‍යග්‍රහයකට සුදානම් වෙයි

Mohamed Dilsad

තවත් දෙමළ පක්ෂ රැස්වීමක් අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment