ප්‍රමුඛ පුවත 1

පැවිදි හඬ සත්‍යග්‍රහයකට සුදානම් වෙයි

(UTV| කොළඹ) – රට තුළ මතුව ඇති වර්තමාන තත්ත්වය හමුවේ ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් ජනතාවගේ අවශ්‍යතා වහා ඉටුකරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ සත්‍යග්‍රහයක නිතරවීමට කටයුතු කරන බව පැවිඳි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

පැහැරගෙන ගිය සිසුවියක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment