ප්‍රමුඛ පුවත 1

පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ධාවනයට බාධා

 

(UTV | කොළඹ) –  දියතලාව සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ඊයේ (04) රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ වනවිට එම පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර , බණ්ඩාරවෙල සහ දියතලාව අතර මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගත හැකි බව පාලක මැදිරිය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාකිස්තානු විදේශ අමාත්‍ය අග්‍රාමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් ජනපතිගේ අවධානයට

Mohamed Dilsad

Leave a Comment