දේශීය

පළාත් කිහිපයක හෙට දහවල් 12 සිට ඇදිරි නීතිය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාතට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට උදෑසන හයට ඉවත් කර, දහවල් 12 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එය ලබන 27 වනදා උදෑසන හය දක්වා බල පැවැත්වෙන අතර, පසුව යළි දහවල් 12 ට ඇඳිරි නීතිය පනවන බවයි.

Related posts

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මාවනැල්ල, කෝවිල්කන්දේ නායයෑමක්

Editor O

අධිකරණයේ පෙනී සිටින ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට දැනුම්දීමක්

Editor O

Leave a Comment