දේශීය

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

සියලු සහන අද (23) සිට ක්‍රියාත්මක වෙයි.

මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

Related posts

මහමැතිවරණයට ප්‍රචාරක සීමා පැනවේ

Mohamed Dilsad

උතුම් පොසොන් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට

Mohamed Dilsad

Leave a Comment