දේශීය

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

සියලු සහන අද (23) සිට ක්‍රියාත්මක වෙයි.

මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

Related posts

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකිරීමේ සිද්ධීයේ අධ්‍යක්ෂවරයා සහ ගුරුවරයා 22 තෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

මීගමුව පෝරුතොට ප්‍රදේශයත් වැසේ

Mohamed Dilsad

අදත් විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment