දේශීය

මැතිවරණය පිලිබඳ මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම මැයි මස 14 වැනිදායින් ඔබ්බෙහි වූ දිනයක පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අපේක්ෂකයින්ගේ මනාප අංක ඡන්දය විමසීම් දිනය, නියම කෙරෙන තෙක් නිකුත් නොකරන බවයි.

Related posts

පොලීසියේ රැකියා ඇබෑර්තු 9,000ක්

Editor O

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

Mohamed Dilsad

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

Mohamed Dilsad

Leave a Comment