දේශීය

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

(UTV | කොළඹ) – රජයේ රෝහල් සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගේ ලිපිනයන්වලට අදාළ රෝහල්වලින් ඖෂධ තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එමෙන්ම, අනෙක් රෝගීන්ට දිවයිනේ අවසරලත් ඔසුසල් වලින් ඖෂධ ලබා ගත හැකියාව ඇත.

තවද අන්තර්ජාල පහසුකම් නොමැති රෝගීන්ට අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා ඖෂධ ලබා ගැනීමේ හැකියාව පවති.

Related posts

ඊයේ දිනයේ තවත් PCR පරීක්ෂණ 1078 ක්

Mohamed Dilsad

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

තිරුකුමරන් නඩේෂන්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment