දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි

(UTV| කොළඹ) – මාර්තු අවසන් සතියේ නිකුත්වීමට නියමිතව තිබු 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 වයිරසය පැතිර යාම නිසා කාර්යාල කටයුතු අඩාල වීමෙන් මෙම ප්‍රමාදය ඇතිවන බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
එම ප්‍රතිපල නිකුත් වන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

යුරෝපීය හෘද රෝග සමුළු සැසිවාරයේ මුලසුන ශ්‍රී ලාංකික හෘද රෝග විශේෂඥයෙකුට

Editor O

රටතුල පවතින තත්වය ගෙන මැතිවරණ කොමිසම කණගාටුවෙන්

Mohamed Dilsad

පල්ලේකැලේට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment