දේශීය

විදුලි බිල්පත් ගෙවීමට 31 දක්වා සහන කාලයක්

(UTV | කොළඹ) – විදුලි බිල්පත් ගෙවීම සදහා විදුලි පාරිභෝගිකයින්ට මේ මස 31 වන දින දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව එම සහන කාලය අවසන් වන තුරු කිසිදු විදුලි පාරිභෝගිකයෙකුට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

මරදාන කැලඹූ මළ සිරුර

Mohamed Dilsad

කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්

Mohamed Dilsad

එජාප සංවත්සර සමුළුවට සහභාගිවීමේ තීරණය සජබ වෙනස් කරයි..!

Editor O

Leave a Comment