දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි

(UTV| කොළඹ) – මාර්තු අවසන් සතියේ නිකුත්වීමට නියමිතව තිබු 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 වයිරසය පැතිර යාම නිසා කාර්යාල කටයුතු අඩාල වීමෙන් මෙම ප්‍රමාදය ඇතිවන බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
එම ප්‍රතිපල නිකුත් වන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට

Editor O

කොයිම්බතූර්හි සිටි ලාංකිකයන් රැගත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment