දේශීය

දඹදිව වන්දනාවේ නිරතව සිටි 396 දෙනෙක් යළි දිවයිනට

(UTV | කොළඹ) –  දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් 396 දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට නැවත පැමිණ තිබේ. 

මෙම සියලු පිරිස නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇත.

සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වසා තිබියදී දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

Related posts

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

නිරෝධායනයට යොමු කිරීම සඳහා පොලිසිය සෙවූ කාන්තාව සම්බන්ධයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරු ලබා දෙන කිසිදු පිළිතුරක් පිළිනොගැනීමට විපක්ෂය තීරණය කරයි.

Editor O

Leave a Comment