දේශීය

කොරෝනා ආසාදිතයින්ට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිමට පියවර

(UTV | කොළඹ) – අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තාවකාලික ගොඩනැගිලි සංකීර්ණයක් කඩිනමින් ඉදිකිරිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පියවර ගෙන තිබේ.

නව කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කෙරෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය දින 14ක් තුළ භාර දීමට නියමිතයි.

Related posts

ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට සූදානම් වෙති

Editor O

වනජීවි නිලධාරියාට වෙඩි තැබූ සැකකරුවන් හෙට අධිකරණයට

Mohamed Dilsad

රුපියල් බිලියන 1.7 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment