දේශීය

කොරෝනා වෛරසය ආසාදිතයින්ට ඖෂධයක් ?

(UTV | කොළඹ) –  “ක්ලෝරෝකුයීන්” නමැති මැලේරියා රෝගය සඳහා භාවිත කරන ඖෂධය කොරෝනා වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා යොදාගත හැකි බවට විද්‍යාඥයින් අතර එකඟතාවක් පල වී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ඖෂධය කොරෝනා වෛරසය පැතිර ඇති ඇතැම් රටවල භාවිත කිරීමට ද යෝජනා කර ඇති බවයි.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ක්ලෝරෝකුයීන් නැමැති ඖෂධය කොරෝනා ආසාදිතයින් සඳහා භාවිත කිරීම තවදුරටත් ප්‍රායෝගික නොවන බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත් ලබාදීම අදින් ඇරඹේ

Mohamed Dilsad

තුසිත හල්ලොලුව ට වරෙන්තු

Editor O

Leave a Comment