දේශීය

දඹදිව වන්දනාවේ ගිය 210 ක් යළිත් දිවයිනට

(UTV | කොළඹ) – දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 210 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියහ.

රාත්‍රී 10.15ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළින් මෙම පිරිද දිවයිනට පැමිණ තිබේ.

සියලු පිරිසම නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙතට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් රැගෙන ගොස් ඇති අතර , කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය මෙලෙස පියවර ගනු ලැබීය.

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීට අගරදගුරු පාර්ශ්වයෙන් පිළිතුරු

Editor O

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක විශේෂ වැඩමුළුවක්

Mohamed Dilsad

විදුහල්පතිවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment