දේශීය

කොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්

(UTV |කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ දිස්ත්‍රික්ක මට්ටමින් රෝගීන් වර්තා වන ආකරය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළේය.

දැනට මෙරටින් වාර්ත වී ඇති කොරෝනා රෝගීන් අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ රෝගීන් ප‍්‍රමාණය 18කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 17ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 12ක් ලෙසද රෝගීන් වාර්තා වී ඇත.

Related posts

කොළඹ නගර සභාවේ බලය ගන්න, කරපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන අනාවරණයක්

Editor O

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

ත්‍රිකුණාමලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

Mohamed Dilsad

Leave a Comment