විදෙස්

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30 කට වසා දමා ඇත.

එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාල වන්නේ නැත.

Related posts

සංක්‍රමණිකයන් පිටුවහල කිරීමට ඇමරිකාවෙන් නව නීති සම්පාදනයක් – ට්‍රම්ප්

Mohamed Dilsad

දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

Mohamed Dilsad

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

Mohamed Dilsad

Leave a Comment