දේශීය

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

(UTV | කොළඹ) – කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට මෙම මස 17 වෙනිදා සිට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

Related posts

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

Mohamed Dilsad

පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

Editor O

පාතාල සාමාජික “ඉන්ද්‍රා”ගේ සමීපතමයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment