දේශීය

සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම ඇරඹේ

(UTV | කොළඹ) – මහ මැතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම අදින් ආරම්භ විය. 

දිස්ත්‍රික් කිහිපයක නායකයන් අද දිනයේදී අත්සන් තබා ඇති අතර , ඉදිරි දින 2 තුළ නාමයෝජනා සකස් කර අවසන් කරන බවත් 18 සහ 19 යන දෙදින නාමයෝජනා භාරදීමට පියවර ගන්නා බවත් සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්න

Editor O

මාලිමා ආණ්ඩුවේ ධීවර ඇමතිට ජනතාවගෙන් දැඩි විරෝධයක්…:

Editor O

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment