ගොසිප්

දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණු

(UTV |කොළඹ ) –  රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්  රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව වර්ධනය වන තත්ත්වය තවදුරටත් සලකා බලමින්  සිටින අතර ඉදිරි පැය කිහිපය තුල මේ පිලිබදව තීන්දුවක් ගැනීමට නියමිත  බව රජයේ ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මේ පියවර ගනු ඇ.

මේ අතර විදේශ ගතව සිට පැමිණ නිවෙස්වලට ගොස් සිටින පිරිස සෙවීමේ කටයුතු සිදු කෙරේ.

දැනටමත් රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා ඇති අතර හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර තිබේ.

 

Related posts

කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක දෙදෙනකුටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

“කලිසම ගලවලා බැලුවා, අම්මටසිරි සරම මහගෙනත් නෑ”

Mohamed Dilsad

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට

Mohamed Dilsad

Leave a Comment