දේශීය

පොහොට්ටුවේ හම්බන්තොට ප්‍රසිද්ධ රැස්වීම් සීමා කිරීමට පියවර

(UTV | කොළඹ) – කෝවිඩ් -19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ,සෞඛ්‍ය නිලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුගමනය කරමින්, අද සිට යළි නැවත දැනුම් දෙන තුරු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීම් හා ජනහමු සැලකිය යුතු ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

 

Related posts

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

Mohamed Dilsad

සහල් ආනයනයට සතොස ඉදිරිපත් කළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුණා – වෙළෙඳ ඇමති

Editor O

ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment