දේශීය

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවට ප්‍රකාශයක් නිකුත්  කර තිබේ.

රටට අවශ්‍ය ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි සැපයීමට රජය කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් පල කළේය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී සදහන් කළේය.

Related posts

සැප්තැම්බර් මුල සිට, සෑම සඳුදා දිනකම කෞතුකාගාර වසා තබයි

Editor O

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment