දේශීය

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසේ

(UTV | කොළඹ) – එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල්  මාංශ අලෙවි සැල් , සත්ව ඝාතකාගාර , කැසිනෝ ශාලා , සමාජ ශාලා මැයි 06 – 07  සහ 08 යන දිනවල දී වසා තැබිය යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙයි.

Related posts

ලංගම මුල්‍ය අවදානමක

Mohamed Dilsad

වයඹ උපකාරක පංතිත් වැසේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ කොටි තහනම යළි දිගු වේ

Mohamed Dilsad

Leave a Comment