දේශීය

උපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ) – උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට ඇතුළත් අවසන් වසර තුනේදී රැකියාවක නිරත වී නොසිටිය යුතුය යන කොන්දේසියද ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (09) රජය අදාළ වැඩසටහනට අයත් එක් කොන්දේසියක් වූ 35 ක්ව පැවති වයස් සීමාව 45 දක්වා ඉහළ දැමීමටයි තීරණය කළේය.

උපාධියක් මත පදනම්ව රැකියාවක් ලබාගැනීමේ අවස්ථාව අහිමි නොවිය යුතු බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සංචිත ඉළක්ක 2025 වර්ෂයේ සම්පූර්ණ කිරීමට ආණ්ඩුව ට බැහැ – උදය ගම්මන්පිල

Editor O

මැතිවරණ පැමිණි 2500 ඉක්මවයි

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය ව්‍යවස්ථාවේ සිදුරු සොයනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment