දේශීය

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයසිංහ මහත්මිය නියෝගය කළේය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුලදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඉන්ෂාෆ් අහමඞ් නැමති ත්‍රස්තවාදියාගේ පියා ඇතුලු සැකකරුවන් 6දෙනෙක් මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේය.

Related posts

නෝටන්බ්‍රිජ් පස් කන්දක් නායයාමෙන් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වී මිලට ගන්න, මෝල් හිමියන්ට සහන පොලීයට ණය – සහතික මිල පසුවට

Editor O

Leave a Comment