දේශීය

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

(UTV | කොළඹ) – හෙට (14) සිට සති දෙකක කාලයක් සඳහා දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර ඇත. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේය.

Related posts

චුණ්ඩිකුලම් ප්‍රදේශයේ මෝය පුළුල් කිරීමේ දී අතුරුදන් නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගේ මළ සිරුරු හමුවෙයි

Editor O

ගලක් පෙරලීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා [PHOTOS]

Mohamed Dilsad

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment