දේශීය

ගලක් පෙරලීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා [PHOTOS]

(UTV | මහනුවර) – අද (24) පෙරවරුවේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිණිගත්හේන – රම්පදෙණිය ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරළීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

තවත් ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැලවි ඒමේ අවධානම නිසා ප්‍රධාන මාර්ගයට ගලැවි වැටි ඇති ගල් පර්වතය ඉන් ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හේන දියගල , නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

No description available.

No description available.

No description available.

 

Related posts

වනිඳු වෙනුවට වැන්ඩර්සේ කැඳවයි

Editor O

මෛත්‍රීපාල සිරිසේනගෙන් නිවේදනයක්

Editor O

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment