දේශීයප්‍රමුඛ පුවත 1

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ මැතිවරණ ලකුණ වන දුරකතනය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (12) කොළඹදී නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම සමගි ජන බලවේගයට සහය දක්වන දේශපාලන කණ්ඩායම් රැසක් එක්ව සිටියේය.

 

Related posts

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

උපාධිධාරීන්ට රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන මස දී

Mohamed Dilsad

Leave a Comment